Rahase Handana (Feat. Lilanthi Karunanayake)
Clarence Wijewardena
3:13මලට බඹරෙකු සේ, සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ, හද සිනා සෙනවා ඔබ සිනා සෙනවා දුකින් සිත මැලවී සිටින මොහොතකදී ඔබ ගැනයි සිතුවේ, නිවේ දුක පහවී හා-හා, හා-හා, හා හා-හා, හා-හා, හා හා-හා, හා-හා, හා හා-හා, හා-හා, හා හා-හා, හා-හා, හා ලොව පහන් වෙනවා, රැය කරා යනවා දහස් වර අතරේ, ඔබව සිහිවෙනවා මලට බඹරෙකු සේ, සිතට ඔබ එනවා කිරණ සේ හිරුගේ, හද සිනා සෙනවා ඔබ සිනා සෙනවා