Notice: file_put_contents(): Write of 600 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Daddy - Aaley | Скачать MP3 бесплатно
Aaley

Aaley

Daddy

Альбом: Aaley
Длительность: 3:34
Год: 2021
Скачать MP3

Текст песни

කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්
අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්
මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා
කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්
ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ
ආලේ
නෑ.නේ
ඕනේ
ආලේ
නෑ.නේ
ඕනේ
අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක්
බැරි උනාතාම අරන්දෙන්න මාලයක්
තරහින් බලන්න එපා නැතුව ප්රේමයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා
ඔය හිතෙන හිතෙන දේ කරන්න බෑ මටත්
ලඟ ඇත්තෙ ටිකයි ඉතිරි කරපු කාලයක්
අපි පවුල් වෙමුද අරගෙන පොඩි සාදයක්
හදේ ගැඹුරේ සඟවා නොතියා.ඒ
ආලේ
නෑ.නේ
ඕනේ
ආලේ
නෑ.නේ
ඕනේ
හාදු උනත් මුව ගාව නැතත්
කිසිදිනකදි නෑ තැවුනේ
කාසි ගොඩක් මං ගාව නැතත්
නැතුවද අගනේ ඔබටම බැදි මාගේ
ආලේ
නෑ.නේ
ඕනේ
ආලේ
නෑ.නේ
ඕනේ
ආලේ
නෑ.නේ
ඕනේ
නෑ.නේ
ඕනේ