Notice: file_put_contents(): Write of 638 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Harsha Withanage - Sandanaari | Скачать MP3 бесплатно
Sandanaari

Sandanaari

Harsha Withanage

Альбом: Sandanaari
Длительность: 7:21
Год: 2018
Скачать MP3

Текст песни

හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුනා
කිඳුරාවී මනසේ ඇඳුනා

නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා

සුසුම් අංශු පාසා සුපෙම්වන්ත ආශා
රෑක මදනල ගවසා
හැඟුම් රංචු වීලා රැයේ පින්න පීරා
මීන ඇසිපිය සලලා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී,
සදා මාගෙ වීලා

නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා

රැඳී ඉන්න මාහා සුපෙම් බැල්ම පාලා
සේද රතඳර මුමුනා
රැයේ නින්දෙ පායා මවා දුන්නු සේයා
දෑත සසරෙම අමුනා
සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී,
සදා මාගෙ වීලා

නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා

හුස්මේ සැමදා රැඳුනා
සඳනාරී උපමා මැවුනා
වැස්සේ සිතුසේ තෙමුනා
කිඳුරාවී මනසේ ඇඳුනා

නෙතු යාවී බැඳීලා සදා,
හීන ගානේ රැයේහී පවා
සඳසේයා වතේහී මවා,
පිනි සීතේ දැනේවී කතා