Duras Wannata
Indrajith Dolamulla
දුරස් වන්නට සිතන හැමවිට තවත් ළං වෙනවා මතක නැතිකර ගන්න සිතුවිට සිතේ රජ වෙනවා සතුට සපිරුණු නැවුම් ලොවකට සෙනෙහෙ දම් පිරුවා අපට අප නැති ලොවක් පිළිබඳ සිතන්නත් බැරුවා සිතට සුවයක් ගෙනෙන සැනසුම සදන දිව අඳුනක් නෙතට එළියක් ගෙනෙන නොනිමෙන දොළොස් මහ පහනක්