Kodukari
Infinity
3:58හිස්තැන් මත මතකය අතුරා ආගිය තැන් සිහිනෙක සතපා නුඹ හා ගෙවු කාලය මකලා යනවා මම දුරකට නොකියා හුස්මක් ගිනිගත් ආදරේ මට මා අහිමි ව ගිය වෙලේ ඔබ හා ගත වූ කාලය ජීවිතය ම මට ගැටුමක් වූ වෙලේ ලෝකය දන්නා සියලු දේ නැත මා දන්නේ සැඟවු දේ නුඹ මට නොකියූ දේ අද ලෝකය දැන් මට කියලා රිදෙව්වේ මාගේ ස්නේහේ මියැදුනේ මියැදුනේ ඈගේ දෑසේ බොඳ වුනේ බොඳ වුනේ ලෝකේ ගිනිගත් කාලේ නෑසේ ප්‍රේමේ මාගේ ප්‍රේමේ අපගේ ප්‍රේමේ ප්‍රාණේ පුද දුන් කාලේ නෑසේ ආයේ පෑරේ ආයේ එන්නෑ ආයේ තැන්පත් කළ ප්‍රේමය සොයලා යළි දෙන්නට බැරි බව දුටුවා නුඹ යන මග යන්නැති හින්දා නොපෙනී යමි මා හිත සඟවා හුස්මක් ගිනිගත් ආදරේ මට මා අහිමි ව ගිය වෙලේ ඔබ හා ගත වූ කාලය ජීවිතය ම මට ගැටුමක් වූ වෙලේ ලෝකය දන්නා සියලු දේ නැත මා දන්නේ සැඟවු දේ නුඹ මට නොකියූ දේ අද ලෝකය දැන් මට කියලා රිදෙව්වේ මාගේ ස්නේහේ මියැදුනේ මියැදුනේ ඈගේ දෑසේ බොඳ වුනේ බොඳ වුනේ ලෝකේ ගිනිගත් කාලේ නෑසේ ප්‍රේමේ මාගේ ප්‍රේමේ අපගේ ප්‍රේමේ ප්‍රාණේ පුද දුන් කාලේ නෑසේ ආයේ පෑරේ ආයේ එන්නෑ ආයේ මාගේ ස්නේහේ මියැදුනේ මියැදුනේ ඈගේ දෑසේ බොඳ වුනේ බොඳ වුනේ ලෝකේ ගිනිගත් කාලේ නෑසේ ප්‍රේමේ මාගේ ප්‍රේමේ අපගේ ප්‍රේමේ ප්‍රාණේ පුද දුන් කාලේ නෑසේ ආයේ පෑරේ ආයේ එන්නෑ ආයේ ලෝකේ ගිනිගත් කාලේ නෑසේ ප්‍රේමේ මාගේ ප්‍රේමේ අපගේ ප්‍රේමේ ප්‍රාණේ පුද දුන් කාලේ නෑසේ ආයේ පෑරේ ආයේ එන්නෑ ආයේ ලෝකේ ගිනිගත් කාලේ නෑසේ ප්‍රේමේ මාගේ ප්‍රේමේ අපගේ ප්‍රේමේ