Aradhana
Daddy
4:00නෙතගින් ඈ පානා බැල්මේ කවුදෝ දන්නේ.. ඒ මායම් කැල්මේ දෙතොලින් ඈ මවනා ගීතේ තනු මා දන්නේ.. හෙට නෑ එළි වෙන්නේ මට ළඟින් හිඳ ඈ කෝලම් කරන්නේ සිහින් ඉඟ මා දෑතෙන් වෙලෙන්නේ නෑ අපි දන්නේ සිතින් නං මා නෑ පෙම් කරන්නේ ගතින් දැන් ඈ මා හා බැඳෙන්නේ මේ චාරිකාවේ තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී ඈ කෝඩුකාරී මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී මේ කෝඩුකාරී ළංවී මා හා කොඳුරන්නේ දෙකොපුල් සිප ගන්නේ මත් වී නැලවෙන්නේ මේ රෑ ඈ හා දිගු වන්නේ සිත නෑ ඉවසන්නේ සළුපට ඉගිලෙන්න මට ළඟින් හිඳ ඈ කෝලම් කරන්නේ සිහින් ඉඟ මා දෑතෙන් වෙලෙන්නේ නෑ අපි දන්නේ සිතින් නං මා නෑ පෙම් කරන්නේ ගතින් දැන් ඈ මා හා බැඳෙන්නේ මේ චාරිකාවේ තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී ඈ කෝඩුකාරී මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී මේ කෝඩුකාරී Eee yoo listen! Lessgo! I gotta tell you just a little thing about you You've got me dreaming all day and night about you There's just a little thing I can't resist about you Now baby girl tell me What you can do This little ding-diddy dong got you into my car cnd then we take it back into my house in beautiful Galle It could be love at first sunrise and I know this for-sho You've got a first-class seat to a place in my heart! Lesgooo ! තුරුලේ මා ගෑවී ගෑවී යාවී සරාගී ඈ කෝඩුකාරී මුවගේ මී නෑවී නෑවී පාවී සිනාසී මේ කෝඩුකාරී