Denuwan
Iraj
3:35වස්සානේ හීනේ කඳුළේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා කඳුලක උණුහුම ඇහිදාරේ ඉඳුරා පවසයි ඔබ මාගේ ප්රේමාලිංගන ආල කතන්දර විඳින්න නෑ අද වැලපේ හිත මාගේ වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා යහනක තනිකම ඉකි බින්දේ තුරුලේම වු හැටි ලය කන්දේ රෝස තොල් ළඟ හාදු වැස්සක තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ ආශාවරී නෑ ඇගෙ කඳුල දැන මට ඉඹින්න ඕනි උන් තලපු මල පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල ඒකයි ආදරය අද ගෙවලා මිල උඹ පෝරක සරසල කර මගුල් පෝරුව යන්න හිතන් නුඹ එක්ක දුර බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය මාලුවෙක් විතරයි මම ඒ මුහුදට වස්සානේ හීනේ කඳුලේ පොගවාලා සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා හැමදාමත් ඉන්නම් මා තනිවෙලා