Wenasa
Shera
5:2617 යි වයස හුත්තො ඉපදුනේ පුංචි ගමක මගේ ලැපේ මං තනියම වැල් බලපු එකද වරද තොපි නැද්ද මේ වයසේ පකෝ වැල් බලලා ළමයි රෙප් කරන්න හිතන් නෙමේ වැල් බැලුවේ කෙල්ල මැරුණා යන්න ගියා මමයි හුත්තො ඉතුරු ලංකාවේ මීඩියා ඇයි මේ තරම් දරුණු වැල් බැලුවට කාමරේ මම හොරෙන් හැංගි හැංගි දූෂණය කරලා ළමයි දැනගනින් මල්ලී අම්මා ලගයි හුත්තෝ මං මම තාම නිදා ගන්නේ ඔය මීඩියා හුත්තලා ඒවා නෑනේ දන්නේ කාලකන්නි වෙස හැත්ත බලපන් එක ගැන හිතලා ගමේ ඉන්නේ කොහොමද මම කොන්ද කෙලින් කරලා ගෙන ගහනවා පකෝ මට සාධාරණේ නැද්ද ඇත්ත පෙන්නපන් හුත්තෝ සදාචරේ නැද්ද කට කහනවාට නෙමේ හුත්තෝ බුදු හාමුදුරුවෝ බණ කිව්වේ කලකම් පල දෙනවා එහෙමයි ඉගෙන ගෙන තිබ්බේ සේයා සේයාවක් වී ගියා චරිතය අද මගේ බොද වෙලා පොලීසිය නිතිය දැන් වහ වෙලා මීඩියා කාරයෝ අද රජ වෙලා// බලපන් හුත්තෝ හැරිලා තොපෙ රෙද්දේ ගූ ඇත්තේ පැත්ත ගහලා ගියාත් මම ඇත්ත තමයි කිව්වේ රිදුනා නම් කන් අත ගාගන්න වරෙන් මේ පැත්තේ මාධ්‍ය හුත්තෝ ඔව් ඔව් තොපිට තමා කිව්වේ පොලිස්සියේ මාමලා ඇයි මේ තරම් සැර කෙල්ල නෙමේ රේප් උනේ අන්තිමේදි මම පාරේ බැහැලා යන්න බෑ රිදෙනවා හුත්තෝ කන ගැහුවාට වඩා සැරයි යකො උන්ගේ කතා මට රැපෙන් කිව්වේ ගිතයකින් කියන්න බැරි හින්දා කුනුහරප දැම්මෙ උඹලාගේ බොක්කට වදින හින්දා අම්මා අඬන කදුලු වලට වන්දි ගෙවන්නේ තොපිද ඉගෙන ගන්ඩ ඉස්කොලේ අයේ යන්නේ තොපිද ගැහුවා වගේ උඩ දාගෙන මට කැරකි කැරකි හදලා දිපන් මගේ චරිතේ මට උරුම වුනේ නැති අම්මෙ ආසයි ඉගෙන ගන්න ආයෙත් ඉස්කොලේ යන්ඩ පාර කපලා දියන් මට ජිවිතේ දිනන්ඩ මම වෙනුවෙන් කතා කරපු හැමෝටම බුදු සරණයි රැප ඉවරයි මම යනවා හැමෝටම දෙවි පිහිටයි