Nawaka Wadhaya - නවක වදය (Feat. Nethmini Herath)
Manakkalpitha
Hook ජීවිතේටම වේදනාවක කාරණා ගේනා නෑසූ බොහො දේ කවුරුවත් සඟවාගෙන මා දැවෙනා මේ තරම් දුර ජීවිතේ ගෙන ආ නමුත් මියෙනා උගතුන් නොමිනිස් වූ මේ ලෝකේ යළි නොපතමි කිසිදා ගහපන් පකෝ දන - දන්නැද්ද මගේ නම ගහපන් මූව හම - රැග දෙමු මූට පන පොඩි උන්ට රැග් දුන්නම ආතල් නේද ආතල් නේද ආතල් නේද ආතල් නේද Yah Yah Yah Yah රැග් දෙන උන් මං මට්ටු කරන්නම් අවුස්ස ගත්තා යකාව බලා ගනින් උබලගෙ කේන්දරේ දැන් නරකයි බොලාගේ වෙලාව ඉස්තරම් ටිකට පාස් විභාගේ මිස් කරල නෑ පාසල් කාලේ පපුවේ ගැහෙන්නේ ජාතික ආලේ මිනිහෙක් වෙන්නයි කැම්පස් ආවේ අවධානෙද ඉල්ලන්නේ කැම්පස් එක ඇතුලේ ජුණ්ඩොන්වද අල්ලන්නේ ලොල්ලෝ වැඩිද මේකේ Okay මන් පෙන්නන්නම් ආ ආසයිද අක්කේ වැටමාරත් බහිනවා බන් ගද ගහන පස්සේ අම්මා තාත්තලා නැහිලා නැහිලා බොල කැම්පස් යවන්නේ මැරෙන්නද ? එක එකාගේ අසහන සනසන්නට අහිංසක ජීවිතයන් පලිද ? කැම්පස් ආවනම් ඉගෙන ගනින් නැත්තන් පුka දී පල මෙතනින් , පල මෙතනින් , පල මෙතනින් Yah yah yah yah තේරෙනවද පko කියන දේ අහගෙන හිටපන් හිමින් සැරේ කංබෙර පලලයි උබලා මරන්නේ යන්නෙපා ගම් වල උබලාගේ විශ්යවිද්යාල කුලපතිවරු සද්ද බද්ධ නෑ පඩි විතරයි ලැජ්ජයි හුත්තෝ ණයයි තොපි රටට රැග් දෙන උන්ගේ ගත්තද කටට කටට කටට කටට කටට කටට සැප වන්දියකට ලැබුණද පර්මිට් පොඩි උන් තැලුවට වෙන්නෑ ඇඩ්මිට් රැග් වලට කෝ බං අද කා ලිමිට් ගහලා ගුටි දීල උන් තාම වෝමිට් මේවද වෙන්නේ කැම්පස් ඇතුලේ ඉගෙන ගන්න එක වෙන්නෙම නැද්ද හොරට ප්‍රොජෙක්ට් එක Complete කරලද PHD එක අරගත්තේ ලොකු ලොකු උන් ලඟ ඇඹරෙන්න එපා බං කෝ උඹලාගේ හෙළජාන ප්‍රාණ වෙන්න ඕන උඹලගෙ කොදු තව කාපන් ප්‍රෝටීන් තව හොඳට ශාපයක් මේක පාපයක් අපේ රටේ කැම්පස් වල හැදුන පණ දෙන්න පුළුවන්ද උන්ට උබලා නිසා නිකරුණෙ මැරුන නිකරුනේ මැරෙන්න ඕනෙද තොපි ඉගෙන ගත්ත ජීවිත තරුණ රටේ අනාගත භාර ගන්න උන් මෙහෙම කෙරුවාම හරියයිද කෙරුවම නාස්ති කාලය හාන්සි උඹලගේ ජීවිත වෙයි පko නාස්ති අහද්දි මේ රැප වෙන්නෙපා කේන්ති දණගස්සලා දක්වනවා පන්තී පන්ති පන්ති පන්ති පන්ති yah yah රැපෙන් කරන්නම් මට්ටූ ගැහුවත් ගල් මට රට්ටූ හූ කිව්වත් හෙළ පුත්තූ නවත්තයිද කට මත්වූ කැම්පස් එකේදි ජාතික සිංහයා පාසල් කාලෙ සමනල් ගෝතයා කැටයම් දැම්මට වද දුන් නංගියා ජngiya අස්සෙන් හිමිහිට බඩු ගියා අත ගහන්න ආසයිනම් පEය බඩුවක් වෙයන් මරදානෙට වැඩිය උඹල වගේ උන් රටකට බරය උඹල දන්නෙ නෑ උගත්කමේ හරය හරය හරය Hook ජීවිතේටම වේදනාවක කාරණා ගේනා නෑසූ බොහො දේ කවුරුවත් සඟවාගෙන මා දැවෙනා මේ තරම් දුර ජීවිතේ ගෙන ආ නමුත් මියෙනා උගතුන් නොමිනිස් වූ මේ ලෝකේ යළි නොපතමි කිසිදා. වේල් දෙකක්වත් බඩට නොකාලයි සමහරු ඉගෙන ගත්තේ අකුරු පවුල් පිටින් ගොඩ දාගෙන යන්නයි කැම්පස් හීනෙට වෙන්නේ මිතුරු උන්ටත් තියෙනවා ප්‍රශ්න හදවතේ දාගෙන දොර ගුලු හංගන් යතුරු උඹලගේ අසහන පිට කර ගන්නට වෙන්න එපා #ත්තො උන්ටම හතුරූ හතුරු හතුරු හතුරු yah හතුරු හතුරු හතුරු එකේ ඉඳන් පහ වසරට යනකන් වෙනස් වෙන්න ඕනේ අධ්‍යාපනය උගන්නපන් හොඳ පුරුදු පොඩි උන්ට නැත්තං වෙන්නෙම මේකනෙ රටට උගන්නපන් අපෙ නියම ඉතිහාසේ සුද්දට පුka දී තොපි වැහුව ලේ ධාතුව හොඳ කොන්ද පණ තියෙන දූ පුතුන් බිහිවෙයි ඉන්පසුව උඹලා කොහොමද හැසිරෙන්නේ පොඩි උන් කොහොමද සැකසෙන්නේ? උඹලත් කොහොමද හැසිරෙන්නේ පොඩි උන් කොහොමද සැකසෙන්නේ? නවත්තපල්ලා මේ ක්‍රමවේදය වටිනා ජීවිත නැති වෙන්නේ නවකයින්ට දෙන වදය නිසා ඔය රැල්ල නොනැවතී ඇරඹෙන්නේ හිතට අරන් නොකරා ඉඳපන් බං ඉදිරි පරපුරක් සතුටින් නේ . සබරගමුවෙන්ම දෙන්නයි දැන් චරිත්, අමාළිලා කෝ බං දැන් බලන් ඇතිවුණුත් මනා කොහෙද බං අසාධාරණේ දී එනවනෙ මන් එකම ටොපික් සෙට් එකටම ගැහුවා රැප් එක ලියන්න උන් රැග් කෙරුවා රඟපාන එවුන් උදව්ව කෙරුවා මේ වගේ රැප් නම් දැන් නම් නැතුවා සුන්දර රැග් කළ අතීතයේ අල වුන එවුනුත් හිටියා හොදේ ගොටු අල්ලපු උන් ඉස්කෝලේ කැම්පස් ආවත් ඒ වගේ කරත්තයක් දක්වන්න ආස එවුන් කැම්පස් එක ඇතුලට එන්න අක්කි කෙනෙක්ගෙන් කක්කි පැකට් වෙන්නැති එවුන් ගෙදරම නවතින්න මැදවච්චියේ Cariya උඹ පොඩි එකාට ඇරියා උස්සලා ඌව පොළොවේ ගැහුවා ඌව සිහිය නැතුව වැටිලා ජොකා පිටින් හිටිය හින්දා ඌ ලැජ්ජාවට ඇඬුවා ඌ පව් , ඌ පව් , ඌ පව් හුthතො පව්.. ඌ පව් , ඌ පව් , ඌ පව් හුthතො පව්.. ඕවද පko රැග් අසහන කාරයො F#ck F#ck හැට්ට කට්ට ගනින් අතට රත් කරලා දාපන් මූගේ ජුන්ඩෙ හිලට තේරෙනවද ? තේරෙනවද ? දැන් තේරෙනවද ? තේරෙනවද ? දැන්. වේදනාව තියන්න ඕන උල තියනවා උබලව දැන් , උල තියනවා උබලව දැන්. ගේන්න ඕන රජ කාලයේ දඬුවම් ගේන්න ඕන රජ කාලයේ දඬුවම් . අස්ථිරයි මේ ලෝකෙ අස්තීරයි ඔව් ඔව් ඔව් ඔව් හදන්න ඕනේ හදන්න ඕනේ මේ රට දැනෙන්න ඕනේ දැනෙන්න ඕන උඹලට බ්‍රදර් F#ck මගේ රැප් වදන් , යයි උඹලගෙ කං පලං සලං සලං සලං උබලට නාග සලං යමින් ගමන් සබ්ස්ක්‍රයිබ් කරපන් චූටි බටන් එක ඔබන් ඔබන් ඔබන් ඔබන් ඔබන් පැත්තෙන් බෙල් එක ඔබලද බලපන් ටලං ටලං ටලං ටලං කොල්ලො ටලං බෙල් එක ඔබලද ටලං Yah yah yah ටොක්කනම් ටොක්කනම් ටොක්ක.. ලේ වලට දැනෙන්න Manakkalptha රැග් දෙන්න එපා විශ්යවිද්යාල වල සතුටින් ඉඳපන් උඹලගේ ජීවිත වල Yah වදන් කන් පලන් රැප් වදන් සලං සලං සලං yah yah කන් වලට දැනෙන්න මනසින් විඳින්න රැප් වදන් කන් පලන් ... yah .. ටොක්ක නම් ටොක්ක බොක්ක නා.....ම් ?