Kotiyage Vilapaya (Rap Number 15)

Kotiyage Vilapaya (Rap Number 15)

Manakkalpitha

Длительность: 4:10
Год: 2024
Скачать MP3

Текст песни

කවුද හරි, කවුද වැරදි අහලා බලපන් උඹලාගෙ හිත්වලින්
මම කැලෙන් ආවාද, උඹලා කැලේට ආවාද
මම කොටියෙක්, ඔව් මම කන්නෙ මස්
මේක ගමක්ද, මේක නගරයක්ද කියලා හිතන්න මට මොළයක් තිබ්බා නම්
කවදාවත් මම උඹලා දකින්න එන්නෙ නෑ, සත්තයි

තමන්ගෙ ජාතිය බිල්ලට දීලා ප්‍රභාකරන් කලෙ පාපයක්
කටපුක වහගෙන උඹලා හිටියා මතකද දුෂ්කර කාලයක්
කැළේට ආවේ උඹලාද මම ද කරගත්තේ තොපි පාපයක්
ශාප වෙනවා තොපි මාවම මැරුවා හොයන්න ආවෙ මම කන්ඩ දෙයක්
ඇතාව මැරුවේ හැංගිලා හුත්තෝ දිවියාව මැරුවේ එළිපිට
මේ වගේ දේකදි පාලකයෝ ටික කොහොමත් වෙනවනෙ පැත්තට
බුකිය පුරා දැන් වීරයො හිටියට උනුත් භයයි බන් ඇත්තට
කොණ්ද තියෙන එක පකයෙක්වත් නෑ ඒකත් දිවියාගෙ කරුමෙට

වනජීවී එකෙ පකයෝ කෝ
කොටියාව ඇල්ලුවෙ නැද්ද අඩෝ
ගල් ගහලා ඒ සතා අවුස්සලා
දෙමළ හැත්ත මහ කැරියො යකෝ
බදුරුදීන්ලා කැලෑ කපනවා
සත්තු භය වෙලා ගමට වදිනවා
එතකොට උඹලා උන්ව මරණවා
අහිංසකයො ටික මෙළොවින් යනවා
ඇතාව පෙරහැරෙ ගෙනියන එකට
කෑගැහුවා මතකයිද බොලාට
කොටියව මරළා ගහපු සෙල්ෆි ටික
නොදැක්කා වාගේ ඉන්නෙ කැරියො ටික

නීතිය බල්ලාට ගියපු රටක්
පාලකයෝ ටික පොන්න රැලක්
කාලය දීපය දේශය බලලා
ඉපදෙන්නට හොඳ නැතිම රටක්
කකුල් දෙකේ කොටියාට පුක දෙනවා
කකුල් හතරෙ කොටි නිකන් මරණවා
සෝබාව දහමට පිටුපා ගියොතින්
ඒවා ආපිට පඩිසන් දෙනවා
කතානොකර බැරි ජාතික ප්‍රශ්න
ශිෂ්ණය නැති උන් හට තේරෙයිද
කතා කරලා මම මේ වගේ ප්‍රශ්න
කූඩුවෙ කූරු ගනින්න වෙයිද

ඇති ඇති බන් මට තැලුවා
ඇටකටු මගෙ කුඩුවෙනවා
කෑගහන්ඩ මට හිතෙනවා
හඬ පිටවෙන්නෑ දැනෙනවා
උගුරෙන් මගෙ ලේ ගලනවා
දුවලා යන්න මට හිතෙනවා
කකුල් මගේ නෑ දැනෙනවා
පැටව් ළඟට යන්ඩ ඕනි
ගිහින් කියලා දෙන්ඩ ඕනි
සත්තු නෙවේ තිරිසන්නු
මිනිස්සුමයි මේ ලෝකෙ

ළමයි මගේ මඟ බලනවා
කෑම නැතුව කෑ ගහනවා
බොලා මෙහේ මට තලනවා
යන්න බැරුව මම අඬනවා

තනිවෙලා මම තනිවෙලා
වටවෙලා තොපි වටවෙලා
රිදෙනවා මට රිදෙනවා
උදලු පාර වදිනවා
හීන මටත් තියෙනවා
පවුල මාත් රකිනවා
මිනිසත් කම මැරෙනවා
ජීවිතෙ මගෙ වටිනවා
උදුරගත්තෙ මගෙ ජීවිතෙ
උඹලාට දැන් සතුටු ඇති
සෙල්ෆි ගහපු උඹලා වැඩ්ඩො වෙලා බුකියෙ රඟන් ඇතී
ඒවා බලනවාට වඩා
මරණය මට දහක් වටී...