Notice: file_put_contents(): Write of 650 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Priya Sooriyasena - Jeewithe Mage | Скачать MP3 бесплатно
Jeewithe Mage

Jeewithe Mage

Priya Sooriyasena

Альбом: Priya Gee 20
Длительность: 4:04
Год: 2023
Скачать MP3

Текст песни

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

නීල දෑසෙ කෝළ බැලුම් පා සිනා සලා
යොවුන් කුමරි එවන් බසට නොවන් මං මුලා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ළංකරන්
බාල කාලෙ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර නිමකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ මුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා