Notice: file_put_contents(): Write of 650 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Priya Sooriyasena - Lihinin Raana | Скачать MP3 бесплатно
Lihinin Raana

Lihinin Raana

Priya Sooriyasena

Альбом: Priya Gee 20
Длительность: 4:26
Год: 2023
Скачать MP3

Текст песни

ලිහිනින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ

ලිහිනින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

ගඟ දිය හඬන්නේ
විහඟුන් අසන්නේ
නුඹ කොතැනකද කියාලා
නුඹ කොතැනකද කියාලා

පෙර සේ මා සොයාලා
ම හදේ ගිනි නිවාලා
ගමට එන්න
ඇවිත් යන්න රත්තරන්

ලිහිනින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ

ලිහිනින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ

මට හිමි මනාලී පිට ගම් ගියාවේ
විරසක නොවෙනු කියාලා
විරසක නොවෙනු කියාලා

සංසාරේ කොහේ හෝ
ඉපදී මුණ ගැහීලා
වෙන් නොවන්න පෙරුම් පුරමු රත්තරන්

ලිහිනින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ

ලිහිනින් රෑන පියා සලන්නේ
මන්දාරම් වැහි පොද වැටෙන්නේ
රුක් මල් හැන්දෑවේ පිපෙන්නේ
සිහිනෙන් වත් නුඹ නෑ පෙනෙන්නේ