Notice: file_put_contents(): Write of 623 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Shan Putha - Jadi Mudi | Скачать MP3 бесплатно
Jadi Mudi

Jadi Mudi

Shan Putha

Альбом: Jadi Mudi
Длительность: 3:42
Год: 2022
Скачать MP3

Текст песни

සිතන්නාට සිත්සේ සිතුවැකි
මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි
Any quntuty අඟලක කොලේක මට එතුව හැකි
මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි

மச்சி wrong நம்பர்
அப்ரோம் நா அடிக்க மாட்ட call
කැචී flows! මුජේ මාල් කරෙකෙයානා Roll
පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්
කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්

කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා
අපි බැලුවා
ගු හැත්තෑවට තිබ්බ රැප උස්සා ගෙනආ7 කොලුවා
ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි
කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි

කෝ කෝ සද්දෙනම් මදි වගේ
Punch එක දෙන්නම් වෙඩිවගේ
තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ
නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ
කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ