Notice: file_put_contents(): Write of 623 bytes failed with errno=28 No space left on device in /www/wwwroot/muzbon.net/system/url_helper.php on line 265
Shan Putha - Santhosey | Скачать MP3 бесплатно
Santhosey

Santhosey

Shan Putha

Альбом: Santhosey
Длительность: 3:21
Год: 2021
Скачать MP3

Текст песни

නානන නානන නා නා නා නා
නානන නානන නා (මාගම්පුර)
නානන නානන නා නා නා නා නා
නා නා (මග මලත් කුණ ගමේ ගිහින් ඇති මල්ලෙ)

තානන නානන නා තෙතනා තනෙ
නානන නානන නා (තරිකිට දොං)
තානන නානන නා තෙතනා තනෙනා
තනෙනා (Let's go පුතා)

මං අතේ තියන් නලවන්නෙ රැප නම් වූ බිළින්දා
පහුවදාටත් ඇඟේ තියනවා බීපු දේවල් කලින්දා
හෙට රජ වෙන්ඩ පුලුවන් අද දිනේ දිළින්දා
උඹල මග දාල ගියපු රැප ඕං මං දැං ඇහින්දා

බි බිස්කට් කන්න ආස පොඟවලා Tea එකේ
Full busy life එකේ rap අහපං free එකේ
තෝරා බීඩි, වෙල් ෆැන්ටා වැවගාව chill එකේ
ෆුට් බෝඩ් thug life සැප තිබ්බෙ බස් එකේ

උන්නත් දාහයි මලත් දාහයි "සංතෝසෙන්"
බුෆේ විදියට බන්දේසියේ රැප් දෙන්නම් වෙන්දේසි
Original සිංහල අපි බොලා ඇවිල්ලා ලන්දේසි
සරමට බැහැගෙන ඉද්දි සැපයි ෆුල් ආතල් ෆුල් AC

සිංහල පුලුවන් ඉංග්රීසි කොඤ්ඤං කොඤ්ඤං තෙරියුම්
But ගොඩක් ඒවා තේරෙඉල්ලෙ
ඔයපැත්තෙ වහිනවද? මෙහෙටනම් පෑවිල්ල
සූරිය උදා වෙනතෙක්ලු ඇත්තෙ පිනි බෑවිල්ල
තේරුම් ගනිං කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

පටන් ගද්දි Hi bro, Withdraw වෙද්දි bye bro
මොන posh ද අපේ උන්ට පාං කයිද නයි bro
Try & try & try bro, One day you can fly bro
දෙයියෝ ගත්තු හැමදේම දෙනදාට දෙයි bro

Hot water අරහං, අපි නාපු එවුන් ලිං වලින්
නගරෙත් ආයුබෝවන්, අපි ආපු එවුන් ගම් වලින්
කල් මරා tracks දෙන්නෙ දැම්මාම බෝම්බේ
දිය බීලා කුරුම්බෙ ගෙදර ගෙනියන්න එපා කෝම්බෙ

රැප අඟලෙ ඉඳන් අඩියට උස්කරේ
සිංහල බැරි උන්ට දාපං නක්කලේ
වැඩ ඩීසන් බොරු ලයින් නෑ දාන්නේ
(මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ)

මළදාට තනියට නිල මැස්සොනේ
සදාකාලික නෑ රූපෙ ඇති ලස්සනේ
නිකං විඳවන්නෙ අපිටත් බං පිස්සුනේ
(මචං හිල් නෑනෙ රස්තියාදු ආදරේ)

ලබ්බට තිබ්බ අතමයි අපි තියන්නෙ පුහුලේ
රහ තිබ්බෙ සම්බෝලෙ එක්ක මාලු ඇඹුලේ
කැහිපොටේ අඟලේ, කරකලා බැස්සෙ කොන රැවුලේ
අමතක වෙන්නෑ එකපතේ කාපු එවුන් හවුලේ

පොඩ්ඩක්, ඉවසන්න කියන්නම් මං පොඩි බඩ්ඩක්
මම Rap දෙද්දි බොලයි පපු ගැහෙයි ඩග් ඩග්
එකක් දුන්නම දෙක තුනක් පනී වදන් ඉබේ
පහු උනා මේව මීට කලින් දෙන්න තිබ්බෙ

හිතෙ කහට යල මහට ක්රෝධේ
එලිමහනෙ රැය පහනෙ තෙකි සාදේ
සුදු කල්කෙ, සැප ඩොල්කි පලයි ජෝතී
ආතල් කඩන්නෙපා කාගෙත් නිකං අපරාදේ

බං බොලං අඩෝ පඩෝ කියන්නෙපා දවසක් හරි වැඩිමල්නම්
ත්රෛලෝකෙ සැප නෑලු chill කියයි කෙමිකල්නම්
දීර්ඝායු රෙඩිකල්නම්
නස්කූනි ඇම්බැට්ට එවුන් ඉන්නෑ වැඩිකල්නම්

හම්බන්තොටින් කලු දොදොල් වැඩි සීනි ප්ලෙන්ටී ගහන්නේ
තිස්තුන් කෝටි දෙවී පිහිටෙන් කාලා බිලා ආතල් එකේ
රට පුරා මරහාලා, නෑඩෝ කාටත් ගරහාලා
වදන් ගනින් පොරකාලා, තිස්දෙක පෙන්නා හිනා වෙන්නෙ

නාරිලතා ඉඟි බිඟි මේ කපේට දිරවන්නෑ, එහෙව් එකෙක් මම
මොන සීන් එකේ හිටියත් අම්මට බයයි තාම
කවදාවත් පොඩි උන්ගෙන් ඉල්ලන්නෙ නෑ ගේම
සුභ වේවා බෝම, සැපෙන් ඉනු හැමදාම

බලං ඉද්දි දැං ඔලු හෙල්ලෙන්නේ
විරිත්තලා ශප්පාන් එකෙ ඉන්නේ
අනිද්දට ඉන්න වේද නෑ දන්නේ
(පුරුද්දට තාම කන්නෙ රතු හාලෙන්)

ඔහෙප්පලයං තාම උඩ මන්නේ
කොනිත්තලා නෑ ආතල් ගන්නේ
හිනැස්සුවෙ රට්ටු අපි නෙමෙ මල්ලේ
(Let's go පුතා)

නානන නානන නා නා නා නා
නානන නානන නා (මාගම්පුර)
නානන නානන නා නා නා නා නා
නා නා

තානන නානන නා තෙතනා තනෙ
නානන නානන නා (තරිකිට දොං)
තානන නානන නා තෙතනා තනෙනා
තනෙනා