Costa Ft. Tikx Kooda Paavi Ahase Tharuwak (පාවී අහසෙ තරුවක්) Lyrics
Astrofy
3:24hook විසෙ මේ කෙල්ලට හොදටම දැන්නම් ආයේ වදේ ගැස්සෙන්නේ ඉගසුග නටන්නේ දෑස් මානෙ මගේ කරකවලා දෑස වශි කලා කොල්ලො රෑන ගාව මගේ ඉගිලෙයි කාරිය කරන් සැනින් ඒකයි තාලේ මගේ ආලෙ ගී ලගදී හිත පහල උනා මගෙ වී ලගදී ඒකි කෝල උනා හැම රෑ නටයි ඈ මනලෝල වුනා මගදී මට හැරි යන්න කාලෙ උනා 1st Veres අඩවන් වූ දෑස මවයි කාම රටා වැඩි වුන හදගැස්ම කියයි නොකී කතා රාගි දෙනෙත් වලින් ලය මත සැනසෙන නුඹ කාම දෙවගනක් මගෙ හිත කලඹනා පිටකවරෙට වඩා වෙනස් ඇතුලේ කවුරුත් නොදැකපු නුඹේ පැත්ත මමයි දුටුවේ තාලෙට පැද්දෙන රනහසුන් දුටු මගෙ හිත කිව්වේ කොහොමත් මගෙ ලග අසංවර කෙනෙක් පැතුවේ බිම දනගසා මගෙ දෑස දෙස බලා අයදීවි අවසර පිට වෙන්න රාමු කඩා කෙහෙරැල්ලත් ගැටගසන් සැරසෙන හැටියට නවතින්නේ නැති පාටයි අවසර දුන්නේ නැතත් කෙල්ලේ අපි අපෙ වෙමු අද කාටත් හොරා රාගි ඇසිපිය කියයි තව තවත් ඕනා මල් පෙති මැද නුඹෙ හිර වෙලා රනහසුන් එක්ක ගෙවන්නම් මේ රැයේ ඕන තරම් හෝරා Hook ආලෙ ගී ලගදී හිත පහල උනා මගෙ වී ලගදී ඒකි කෝල උනා හැම රෑ නටයි ඈ මනලෝල වුනා මගදී මට හැරියන්නකාලෙඋනා