Oba Mage Senehasa

Oba Mage Senehasa

Indrajith Dolamulla

Альбом: Malak Wee Oba
Длительность: 3:45
Год: 2014
Скачать MP3

Текст песни

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ...//

පෙණ පිඩු නංවා සිනා සලා ගෙන
ඈත දියඹ සිට ඔබ ආවා
නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ
ඒ රළ පෙළ මා රිදවූවා

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ

සීතල තරුමල් සුසුම් හෙලන රෑ
තනිකම මගෙ සිත රිදවද්දී
ඔබේ සුවඳ මා සොයා ඇදුණු දා
ඔබේ සිනා නැත මට හිමිවී

ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ
ඔබ මගෙ සෙනෙහස යදින දිනේ
මගෙ සිත නැත උණුසුම දුටුවේ
මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ
ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ
ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ
ඔබ ඇත.... 
තව අයෙකුගෙගේ තුරුලේ